Monday, December 5, 2011

මෙහෙමත් සාස්තර












ලියන්න දෙයක් නැතිව ඉන්න කොට මට හිතුන මට උන පොඩි චර්ටෙර් සීන් එකක් ලියල දානවා කියල ඒ වෙන එකක් නිසා නෙමේ මේක බලන අයට එහෙම චර්ටරයක් නොවෙන්න හිතන

මේක උනේ මගේ co එක්ක මම ගිය විහාරමහා දෙවි එක පැත්තේ ටිකක් කතා කර කර ඉන්න ...
.
.
.
.
.
.
පෑය තුන හතරක් හිටිය...

මෙන්න එක පාරටම එතනට අව සාස්තර කියන අම්මණ්ඩි කෙනෙක් ....
*මමනම් කිව අපි අහන සාස්තරයක් නැ යන්න කියල එත ඉතින් මේ අම්මණ්ඩි කියාගන අව වචන ටික ඇහිලා මගේ co ට සාස්තරයක් අහන්න ඕනේ උන...මොන කරන්නද ඉතින් co කියන දේ කරන්න එපයි ...
ගැන කියාද කියල මම කෝකටත් ඇහුව ...මේ අම්මණ්ඩි කිඋව අනේ මහත්තය අහල කියක් හරි දෙන්න කියල..
මමත් ඉතින් හා කිව
ඔන්න සාස්තර ඇහුව කියමුකෝ co ගේ.

මේ අම්මණ්ඩි කියපි මගේ අතත දෙන්න කියල මොන කරන්නද co කියන නිසා දුන්න ...
co තරහ කරගන්න බෑනේ

මටත් ඉතින් අනිත් හැමෝටම කියන ටික කියල මේ ගනී කියපි හා හරි මහත්තය කතරගම් මැනිට පින් සලකල හොදකම වෙන්න හිතන එක කෙනෙකුට 220 ගැනේ දෙන්නට 440 ක් මේ පොත උද තියන්න කියල ...මගේ දෙලොව රථ උනා මම හිතන උන්නේ 100 ක් විතර දීඑල ශේෆ් වෙන්න ..
මොන කරන්න ද අන්තිමට දීල දැම්ම ..
ඔන්න ඕකයි මගේ සීන් එක
දැන් ඉතින් මට නම ගිය දී ගිය
මේක බලන ඔයාලවත් හිතට ගන්න මේ වගේ වංචා කරන අයගෙන් ගැලවෙන්න ...මුලින්ම ගාණ කතා කරගනම වැඩේට බහින්න....
[මම නම කියන්නේ ඕව අහන්න යන්නවත් එපා කිසිම තේරුමක් නැ නිකන් බොරු වැඩ හැමෝටම කියන්නේ එකම දී එත ඉතින් මුන්ගේ කපටි කම කියන්නේ මුන් ලගට එන්නේ co ගේ හොද කියාගන නිසා co ගෙන බේරෙන්න බැරිවෙන එකය් එකනේ මටත් උනී හේ හේ හේ ......]

1 comments:

එක ලිපියද මචන්
ලියපන්කෝ ආපහු

Post a Comment